top of page
Search

ගොවිපළ නිෂ්පාදන

  • frcdaph
  • Oct 18, 2023
  • 1 min read

Updated: Oct 25, 2023


ree


සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන කොටදෙණියාව සත්ව පාලන පුුහුණු මධ්‍යස්ථානය තුල ගොවිපළ නිෂ්පාදන නිපදවනු ලබයි.


සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය තුල Hatchery සහ Commercial නමින් කුකුල් ඒකක දෙකක්, ගව ඒකකයක්, මී ගව ඒකකයක්, ඌරු ගාලක් සහ එලු ඒකකයක් පවතී. එමෙන්ම ගව හා මී ගව ඒකකවලින් ලබා ගන්නා කිරිවලින් යෝගට්, කල්කිරි, මී කිරි හට්ටි වැනි කිරි ආශ්‍රිත නිෂ්පාදන නිපදවීමට මධ්‍යස්ථානය තුලම කිරි නිෂ්පාදනාගාරයක් ද පවතී.


ree


අප ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන සහ එම නිෂ්පාදනවල මිල ගණන් පහත පරිදි වේ.

නිෂ්පාදන

ප්‍රමාණය

මිල (රුපියල්)

අමතර විස්තර

බිත්තර

1kg

720.00

යෝගට්

70.00

යෝගට් 6ක් මිලදී ගැනීමේදී ඒකකයක මිල රු.63.00 වන අතර 11ක් හෝ ඊට වැඩිය මිලදී ගැනීමේදී ඒකකයක මිල රු.56.00 වේ.

යෝගට් ටබ්

750ml

600.00

කල්කිරි

200ml

160.00

කල්කිරි බෝතල් 20ක් හෝ ඊට වැඩිය මිලදී ගැනීමේදී ඒකකයක මිල රු.128.00 වේ.

චීස්

150g

600.00

බටර්

150g

500.00

දුන්තෙල්

200ml

475.00

එළගිතෙල්

200ml

475.00

*මෙම නිෂ්පාදනයන්ගේ මිල ගණන් වෙනස්විය හැකිය.

 
 
 

Comments


  • Pinterest
  • Facebook
  • Twitter
  • Instagram

AHTC Farm Fresh since 2022

bottom of page